Next
Previous
Showing posts with label Download. Show all posts

Saturday, July 28, 2012

11

Topaz Photoshop Plugins

Posted in , ,
ඔන්න අදත් මම සොෆ්ට්වෙයාර් කෑලි ටිකක් උස්සන් ආවා. සිංහලෙන්ම කියනවනම් ප්ලගින්ස් කිහිපයක්. මේවා ෆොටෝ ගන්න අයට වගේම ෆොටෝ එඩිට් කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි..

http://www.topazlabs.com/
මෙන්න මෙයාලගෙ ෆොටෝෂොප් ප්ලගින්ස් ටිකක් තමා මම බාගන්න දෙන්නෙ. කැමති අයට මෙයාලගෙ සයිට් එකෙන් ‍ෆ්‍රී ට්‍රයල් එක හරි නැත්නම් සල්ලි ගෙවල හරි ගන්න පුලුවන්. එහෙම බැරි අයට නොමිලේම බාගන්න ඕන ලින්ක්ස් මම පහලින් දාන්නම්.



[1] Topaz DeNoise- Remove Noise, Recover Detail

More Info- http://www.topazlabs.com/denoise/

Free Download

-------------------------------------------------------------------------------------------------------------------------------------

[2] Topaz Adjust- Dynamic Color, Detail and Exposure Control
More Info- http://www.topazlabs.com/adjust/

Free Download
-------------------------------------------------------------------------------------------------------------------------------------

[3] Topaz Details- It's All in the Details
More Info- http://www.topazlabs.com/detail/

Free Download
------------------------------------------------------------------------------------------------------------------------------------
[4] Topaz Clean- The Ultimate Texture and Edge Enhancement Tool
More Info- http://www.topazlabs.com/clean/

Free Download
------------------------------------------------------------------------------------------------------------------------------------

[5] Topaz DeJPEG- The Power to Create High-Quality JPEGs
More Info- http://www.topazlabs.com/dejpeg/

Free Download
------------------------------------------------------------------------------------------------------------------------------------
මේව බාගෙන ඉන්ස්ටෝල් කරන්න. කම්පියුටරය රීස්ටාර්ට් කලාට පස්සෙ ෆොටෝශොප් වල ඉමේජ් ෆයිල් එකක් open කරගන්න. FILTER ටැබ් එක ක්ලික් කලාම පහලින් Topaz Labs කියල තැනක් පෙන්නාවි.. 

Photoshop > Filter > Topaz labs



ඒක ක්ලික් කලාම ටිකකින් වෙනම වින්ඩෝවක Topaz Plugin එක ඕපන් වේවි. ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ කැමති කැමති විදියට වැඩ කෑලි දාල බලන්නයි. 
මතක තියාගන්න මේ හැම ෆයිල් එකක්ම වෙන වෙනම install කරගන්න. ඒවගෙම මේව සපෝර්ට් කරන්නෙ Photoshop CS3 වලින් උඩ version වලටයි..


Password - shanfx
All images are from Topaz site

Sunday, July 22, 2012

4

Trick Photography & Special Effects

Posted in , ,
අද මම දාන්නෙ ෆොටෝ එකක්නම් නෙවෙයි. ඡායාරූප ශිල්පයට කැමති අයට කැමරාවෙන් ලස්සන ලස්සන නිර්මාණ කරන හැටි ඉගෙන ගන්න උදව් වෙන PDF එකක් දෙන්නයි හදන්නෙ.

ඉස්සෙල්ලම මේ පෝස්ට් ටික බලල ඉන්නකො...
LINK 1

LINK 2

LINK 3
එහෙම ෆොටෝ හදනවට කියන්නෙ Multiplicity Photography කියලා. සිංහලෙන් කියනවනම් "බහුවිද ඡායාරූප".

එතකොට මේ පහලින් තියෙන්නෙ සරල ලයිට් පේන්ටින්ග් එකක්...
Light Paintings


මේකත් බලන්නකො. මේ තියෙන්නෙ HDR ෆොටෝ එකක්....
High Dynamic Range Image


මේ ඔක්කොම මම කරපු ඉතාම සරල මට්ටමේ නිර්මාණ. ඒත් මෙහෙම නෙවෙයි මීට වඩා ගොඩාක් ලස්සණ දේවල් කරන්න ඉගෙන ගන්න මේ PDF එකෙන් ඔබට ඉඩකඩ ලැබෙනවා..
මම එහෙම අන්තර්ජාලයෙන් හොයාගත්තු ලස්සණ නිර්මාණ කිහිපයක් තමා මේ පහලින් දාලා තියෙන්නෙ..









 ඔයාලත් මේවගේ ලස්සණ නිර්මාන කරන්න ආසයිනම් පහල ලින්ක් දෙකට ගිහින් පොත මිලදී ගන්න හෝ නොමිලේම බාගන්න පුලුවනි.
පොත සල්ලි වලට ගන්නවනම් මිල $97ක් විතර වෙනවා. 




මේක ලියල තියෙන්නෙ Evan Sharboneau කියන ඡායාරූප ශිල්පියා.
මට ලැබුනේ මාධව හබරකඩ හා පුබුදු ඉන්දික සොයුරන්ගෙන්..
බාගෙන බලලා හොද නරක කියන්නකෝ..

VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.