Wednesday, October 26, 2011

0

A high dynamic range photo of a glass..

Posted in ,

  • Camera model  - Nikon L100
  • Used soft-wares - Photomatix Pro & Photoshop CS2
  • ISO                   - 400
  • Exposure           - 1/26 sec



මේක අහම්බෙන් ගත්තු ෆොටෝ එකක්. යාලුවො එක්ක කෑම කන්න ගිය වෙලාවක නිකමට වගෙ කෑම මේසෙ තිබුන වීදුරුවෙ ෆොටෝ එකක් ගත්ත. ගෙදර ඇවිත් බැලුවම මේක HDR කලානම් හොදයි කියල හිතුන. ඔයාලම බලන්නකො කොහොමද කියලා...

This was taken by accidentally when i was out with friends to have the lunch. I really didn't have any purpose when i shoot this photo but later i had this idea to use HDR effect on this.

0 comments:

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.