Tuesday, October 25, 2011

0

සිංහ ගිරි ! High dynamic range photo of Sigiriya!

Posted in , , , , ,
ළගදි සීගිරි ගියාම ගත්තෙ. පඩිපෙලේ හිටපු කීපදෙනෙක්ව මකල දාල, HDR effect එක දාල හදපු පින්තූරයක් මේක.

This photo was taken at Sigiriya, Sri Lanka. I used a Nikon L100 camera to capture the shot & used Photomatix Pro to get the HDR effect.
  • Camera    - Nikon L100
  • ISO           - 80
  • Exposure  - 1/110 sec




HDR effect එක දැම්මම උඩ පින්තූරෙ අහස පේන හරියෙ අමුතු අලු පාට අදුරු ගතියක් ඇවිත්. හරියට යකඩ වල ඔක්සයිඩ බැදෙනව වගේ. HDR ෆොටෝ හදද්දි සුදු පාට ප්‍රදේශ වල මෙහෙම වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒක ෆොටෝ එකේ ලස්සණට බාධාවක් නිසා මම අනවශ්‍ය කොටස Crop කරල පහල තියෙන විදිහට හැදුවා.
As the oxidized zone (upper area) reduced the value of the photo, I had to crop the image to get a better output.

0 comments:

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.