පුරුපුරු + සුදු පූසි
Posted in People, Poetic, Weddings
ෆොටෝ එකක් එඩිට් කරගන්නත් කම්මැලිකමේ ඉද්දි දාපු පෝස්ට් එකක් මේක.. අපේ පුරු පුරුවගෙ වෙඩිමෙදි කැමරා අයියට හොරෙන් (හොරෙන් කිව්වට හොරෙන්මත් නෙවෙයිලු) මම ගත්තු ෆොටෝ වලින් දෙක තුනක් දාන්න හිතුනා.. කලින් උඩුගත කරපු ඇල්බමයෙන් බාගත කොරලා ආයෙ මේකට උඩුගත කලාලු..
ඒ නිසා ෆොටෝ කොලිටියත් සෑහෙන්න අඩු ඇතිලු ඔන්න..
ඒ නිසා ෆොටෝ කොලිටියත් සෑහෙන්න අඩු ඇතිලු ඔන්න..
මනමාලිට බොහොම සෙක්සි නාසයක් තියෙනවා....
ReplyDeleteම්ම්...
ReplyDeleteහ්ම්ම්,,ලස්සන පින්තුර ටික.ඒ අක්කත් ලස්සනයි :) අයියවනම් හරියට පේන්නේ නැහැනේ ..පොඩි එකත් ෂෝයි..:)
ReplyDeleteතැන්කූ තෑන්කු. මම පුරුපුරුගෙත් එකක් දාන්නම්කො..
Deleteහිරු, පෝස්ට් එකේ යටම තියෙන ලින්ක් දෙක බලන්න..
Deleteසුදු පූසි ලස්සනයි. :-)
ReplyDeleteමමත් හරි ආසවෙන් ඉන්නෙ මගෙ වෙඩිමෙ ෆොටෝ ගන්න.
:P
සිදු ළගදි බදින්නද ඉන්නෙ? :)
Deleteවෙඩිමත් ගත්තාද ?? :) එල එල මංගලම් ජය මංගලම්. වේවා සිරි සුභ මංගලම්
ReplyDeleteමගුලයි උඹ ඇත්තටමද ඔය අහන්නෙ බං? කොල්ල බැන්දෙ මැයි වල :)
Deleteඑන්ගේජ්මන්ට් එක නම් වුණා කියලා දන්නවා. ෆේස් බුක් එකෙන් ෆොටෝස් එහෙම දැක්කා. මඟුලත් ඒ අල්ල පනල්ලේම වෙලානේ :D
Deleteඔහොම තමා හදිසිය.. :ඩී බොලාටත් තේරේවි ලොකු වුනාම...
Deletelassana photos tika manamali godak lassanayi
ReplyDeleteතෑන්කූ උමා!
Deleteලස්සනයි ෆොටෝස්.. සහෝ වෙඩින් ෆොටෝ ගන්නවද?
ReplyDeleteනැහැ යාලු. මේ යාලුවගෙ වෙඩිමෙ ෆොටොග්‍රැපර් පස්සෙන් ගිහින් ගත්තු ඒවා...
Delete