Tuesday, September 18, 2012

15

පුරුපුරු + සුදු පූසි

Posted in , ,
ෆොටෝ එකක් එඩිට් කරගන්නත් කම්මැලිකමේ ඉද්දි දාපු පෝස්ට් එකක් මේක.. අපේ පුරු පුරුවගෙ වෙඩිමෙදි කැමරා අයියට හොරෙන් (හොරෙන් කිව්වට හොරෙන්මත් නෙවෙයිලු) මම ගත්තු ෆොටෝ වලින් දෙක තුනක් දාන්න හිතුනා.. කලින් උඩුගත කරපු ඇල්බමයෙන් බාගත කොරලා ආයෙ මේකට උඩුගත කලාලු..

ඒ නිසා ෆොටෝ කොලිටියත් සෑහෙන්න අඩු ඇතිලු ඔන්න..





 



තව ෆොටෝ මෙතනින් ඇන්ඩ් මෙතනින් බලාගන්න පුලුවනිලු...

15 comments:

  1. මනමාලිට බොහොම සෙක්සි නාසයක් තියෙනවා....

    ReplyDelete
  2. හ්ම්ම්,,ලස්සන පින්තුර ටික.ඒ අක්කත් ලස්සනයි :) අයියවනම් හරියට පේන්නේ නැහැනේ ..පොඩි එකත් ෂෝයි..:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තෑන්කු. මම පුරුපුරුගෙත් එකක් දාන්නම්කො..

      Delete
    2. හිරු, පෝස්ට් එකේ යටම තියෙන ලින්ක් දෙක බලන්න..

      Delete
  3. සුදු පූසි ලස්සනයි. :-)
    මමත් හරි ආසවෙන් ඉන්නෙ මගෙ වෙඩිමෙ ෆොටෝ ගන්න.


    :P

    ReplyDelete
    Replies
    1. සිදු ළගදි බදින්නද ඉන්නෙ? :)

      Delete
  4. වෙඩිමත් ගත්තාද ?? :) එල එල මංගලම් ජය මංගලම්. වේවා සිරි සුභ මංගලම්

    ReplyDelete
    Replies
    1. මගුලයි උඹ ඇත්තටමද ඔය අහන්නෙ බං? කොල්ල බැන්දෙ මැයි වල :)

      Delete
    2. එන්ගේජ්මන්ට් එක නම් වුණා කියලා දන්නවා. ෆේස් බුක් එකෙන් ෆොටෝස් එහෙම දැක්කා. මඟුලත් ඒ අල්ල පනල්ලේම වෙලානේ :D

      Delete
    3. ඔහොම තමා හදිසිය.. :ඩී බොලාටත් තේරේවි ලොකු වුනාම...

      Delete
  5. lassana photos tika manamali godak lassanayi

    ReplyDelete
  6. ලස්සනයි ෆොටෝස්.. සහෝ වෙඩින් ෆොටෝ ගන්නවද?

    ReplyDelete
    Replies
    1. නැහැ යාලු. මේ යාලුවගෙ වෙඩිමෙ ෆොටොග්‍රැපර් පස්සෙන් ගිහින් ගත්තු ඒවා...

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.