Friday, November 9, 2012

4

පණ්ඩුල + තත්සරණි

Posted in ,



ඔන්න අපේ සෙට් එකේ තවත් දෙන්නෙක් ගොඩ ගියාලු..!
දෙන්නට අර ප්‍රයිවට් සෙෂන්ද මොකක්ද එකක් කරගන්න ඕනෙ කියල මටත් කතා කලාලු ඔය වෙලක් අයිනට යන්න එන්න කියලා..  :ඩී

මාත් ඉතින් හරි අප්සැට් එකෙන් ගියෙ, ඇයි ඔය අනුන්ගෙ ප්‍රයිවට් සිද්දි ෆොටෝ ගහන එක හරි නෑනෙ අප්පා... ඒත් ඉතින් මුන් ඕනෙම කියනවනෙ. යාලුවො නිසා බෑ කියන්නත් බැරි නිසා අහක බලාගෙන හරි ෆොටෝ ටික අරන් දෙන්නම් කියල හිතාගෙන මාත් ගියාලු.

ගිහින් බැලින්නම් මේ මුන් දෙන්න එහෙට මෙහෙට කැරකෙන ඒව ටිකක්ලු ගන්න ඕනෙ. මං හිතපුවා නෑලු.. :)

කොහොම කොහොම හරි එදා ගත්තු ෆොටෝස් වලින් එකක් තමයි ඔය උඩින්ම තියෙන්නෙ..
අනිත් දෙක නම් වෙඩිම දවසෙ උදේ ගත්තු දෙකක්. අර අපේ පුරු පුරුවගෙ වෙඩිමෙදි වගේ මේවත් ගත්තෙ ෆොටෝ ග්‍රැපර්ගෙ පිටිපස්සෙ ඉදන් හොරෙන් හොරෙන්ලු..
හොරෙන් කිව්වට හොරෙන්මත් නෙවෙයිලු හොදේ..!

තව ෆොටෝස් තියෙනව මෙන්න මෙතන..

4 comments:

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.