කුරුවිකුලම කනිටු විදුහල...
Posted in People, Travel, VISIT SRI LANKA
පහුගිය ලෝක ළමා දිනයේදී අපේ යාලුවෙක් හොද වැඩක් කලා. එයා නිකවැරටිය, කුරුවිකුලම ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන කුරුවිකුලම කනිටු විදුහලේ දරුවන්ට රුපියල් ලක්ෂ එකහමාරක් විතර වටින පොත්පත් ඇතුලු පාසල් උපකරණ ප්‍රදානය කලා.. ඒ අවස්ථාවට සහභාගී වුනේ ඔහුත්, අපි යාලුවො කීප දෙනෙකුත් විතරයි. ඒත් අපි එහෙට යද්දිනම් පාසලේ ගුරුවරු, දරුවන් හා දෙමාපියන් එකතු වෙලා අපිව පිලිගන්න උත්සවයකුත් ලෑස්ති කරලා තිබුනා.
පුංචි දරුවන් සමග ගෙවුනු ලස්සණ දවසක් ඒක.. ඉතින් එදා මගේ කැමරා කාචයේ සටහන් වුනු අමතක නොවන ඒ මුහුණු මේ විදියට ඔයාල හැමෝටම බලන්න ගෙනාවෙ..
කලු සුදු ආකාරයෙන් තියෙන මෙහි සම්පූර්ණ වර්ණ ඇල්බමය ඔයාලට මෙතනින් බලාගන්න පුලුවනි...





ස ම් පූ ර් ණ ව ර් ණ ඇ ල් බ ම ය
පුංචි දරුවන් සමග ගෙවුනු ලස්සණ දවසක් ඒක.. ඉතින් එදා මගේ කැමරා කාචයේ සටහන් වුනු අමතක නොවන ඒ මුහුණු මේ විදියට ඔයාල හැමෝටම බලන්න ගෙනාවෙ..
කලු සුදු ආකාරයෙන් තියෙන මෙහි සම්පූර්ණ වර්ණ ඇල්බමය ඔයාලට මෙතනින් බලාගන්න පුලුවනි...





යහපත් වැඩක්.ජයවේවා !
ReplyDeleteතෑන්ක්ස් යාලු..!
Deleteවැඩොත් හොඳයි
ReplyDeleteෆොටෝ ටිකත් නියමයි!
තෑන්ක්ස් යාලු..!
Deleteහරිම අපූරුයි..මේවගේ පින්තුර දකිනකොට මාරම හැඟීමක් එනවා හිතට..
ReplyDeleteඔබ දක්ෂයි.ඉදිරියටත් දක්ෂතා අපිට දකින්න සලස්වන්න.
ජයම වේවා!
ස්තූතියි හිරූ!!!
Deletesmiling eyes..........
ReplyDelete