Saturday, October 13, 2012

7

කුරුවිකුලම කනි‍ටු විදුහල...

Posted in , ,
පහුගිය ලෝක ළමා දිනයේදී අපේ යාලුවෙක් හොද වැඩක් කලා. එයා නිකවැරටිය, කුරුවිකුලම ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන කුරුවිකුලම කනි‍ටු විදුහලේ දරුවන්ට රුපියල් ලක්ෂ එකහමාරක් විතර වටින පොත්පත් ඇතුලු පාසල් උපකරණ ප්‍රදානය කලා.. ඒ අවස්ථාවට සහභාගී වුනේ ඔහුත්, අපි යාලුවො කීප දෙනෙකුත් විතරයි. ඒත් අපි එහෙට යද්දිනම් පාසලේ ගුරුවරු, දරුවන් හා දෙමාපියන් එකතු වෙලා අපිව පිලිගන්න උත්සවයකුත් ලෑස්ති කරලා තිබුනා.

පුංචි දරුවන් සමග ගෙවුනු ලස්සණ දවසක් ඒක.. ඉතින් එදා මගේ කැමරා කාචයේ සටහන් වුනු අමතක නොවන ඒ මුහුණු මේ විදියට ඔයාල හැමෝටම බලන්න ගෙනාවෙ..

කලු සුදු ආකාරයෙන් තියෙන මෙහි සම්පූර්ණ වර්ණ ඇල්බමය ඔයාලට මෙතනින් බලාගන්න පුලුවනි...



 

 

 

 

 

ස ම් පූ ර් ණ   ව ර් ණ   ඇ ල් බ ම ය










7 comments:

  1. වැඩොත් හොඳයි
    ෆොටෝ ටිකත් නියමයි!

    ReplyDelete
  2. හරිම අපූරුයි..මේවගේ පින්තුර දකිනකොට මාරම හැඟීමක් එනවා හිතට..
    ඔබ දක්ෂයි.ඉදිරියටත් දක්ෂතා අපිට දකින්න සලස්වන්න.
    ජයම වේවා!

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.