Saturday, September 15, 2012

21

කැළණි තිස්ස

Posted in , , ,

අද මට ගොඩක් සතු‍ටුයි. මගෙ ෆොටෝ එකක් Photography Bay සයිට් එකෙන් සති පතා ‍තෝරන හොදම ෆොටෝ අතරට තේරිලා. ලොකු දෙයක් නෙවෙයි ඒත් ටිකක් නෙවෙයි ගොඩක්ම හැපිලු! :)
මෙන්න මේ ෆොටෝ එක තමා තේරිලා තියෙන්නෙ....

මෙතනින් ගිහින් ඔයාලට ඒ ෆොටෝ ඔක්කොම බලගන්න පුලුවනි..


ඒ වගෙම කාලෙකට පස්සෙ බ්ලොග් ගඩොල් එකේ අලුත් සීරීස් එකක් පටන් ගත්තා. බලපු නැති අය ඉන්නවනම් පොඩ්ඩ්ක් එකත් කියවලම යන්න..  ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරිය...

21 comments:

  1. හ්ම්... නියමයි නියමයි.ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ධමිමික !

      Delete
  2. මගේ සුබ පැතුම් !!!!! :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමා!!!

      Delete
  3. Congratulations!!!

    -Danush-

    ReplyDelete
  4. පොඩි දෙයක් නෙවෙයි ඒක ලොකු දෙයක්.මොකද මට ඒ සතුට හොඳට තේරෙනවා.සින්ඩියක හොඳම ලිපි අතරට මගේ ලිපියක් ආවත් මට ගොඩක් සතුටුයි.

    ඔබට හදවතින්ම ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ වේවා! :)

      Delete
  5. Thats good news.. Congratulations friend!

    ReplyDelete
  6. නියමයි නියමයි. සුබපැතුම් හද පතුලෙන්ම.

    මොකක්? ඔයාද blog gadol බ්ලොග් එක ලියන්නෙ?
    මම ඉස්සර ඉඳන්ම කියවන එකක්නෙ ඒක. අද නම් මේකේ පෝස්ට් එක දැකලා තරහ ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිඳු!

      ඔව් ඔව් දන්නවා.. :))
      බ්ලොග් ගඩොල් ලියන්නෙ අපි තුන් දෙනෙක්. පුරු පුරු, ඤාව්වා ඇන්ඩ් උපාසක.
      තුන් දෙනාම ලියනවා කිව්වට ඉතින් හතරෙන් තුනක්ම ලියන්නෙ අපේ පුරු පුරුවා තමා.. :ඩී

      Delete
    2. හෑ... ඒ මොකෝ තරහා ගිහින්???

      Delete
    3. ada ithuru tika dakkama tharaha niwunaa

      Delete
    4. :) Ee mokada? Blog Gadol kathawatada??

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.