Sunday, July 22, 2012

4

Trick Photography & Special Effects

Posted in , ,
අද මම දාන්නෙ ෆොටෝ එකක්නම් නෙවෙයි. ඡායාරූප ශිල්පයට කැමති අයට කැමරාවෙන් ලස්සන ලස්සන නිර්මාණ කරන හැටි ඉගෙන ගන්න උදව් වෙන PDF එකක් දෙන්නයි හදන්නෙ.

ඉස්සෙල්ලම මේ පෝස්ට් ටික බලල ඉන්නකො...
LINK 1

LINK 2

LINK 3
එහෙම ෆොටෝ හදනවට කියන්නෙ Multiplicity Photography කියලා. සිංහලෙන් කියනවනම් "බහුවිද ඡායාරූප".

එතකොට මේ පහලින් තියෙන්නෙ සරල ලයිට් පේන්ටින්ග් එකක්...
Light Paintings


මේකත් බලන්නකො. මේ තියෙන්නෙ HDR ෆොටෝ එකක්....
High Dynamic Range Image


මේ ඔක්කොම මම කරපු ඉතාම සරල මට්ටමේ නිර්මාණ. ඒත් මෙහෙම නෙවෙයි මීට වඩා ගොඩාක් ලස්සණ දේවල් කරන්න ඉගෙන ගන්න මේ PDF එකෙන් ඔබට ඉඩකඩ ලැබෙනවා..
මම එහෙම අන්තර්ජාලයෙන් හොයාගත්තු ලස්සණ නිර්මාණ කිහිපයක් තමා මේ පහලින් දාලා තියෙන්නෙ..









 ඔයාලත් මේවගේ ලස්සණ නිර්මාන කරන්න ආසයිනම් පහල ලින්ක් දෙකට ගිහින් පොත මිලදී ගන්න හෝ නොමිලේම බාගන්න පුලුවනි.
පොත සල්ලි වලට ගන්නවනම් මිල $97ක් විතර වෙනවා. 




මේක ලියල තියෙන්නෙ Evan Sharboneau කියන ඡායාරූප ශිල්පියා.
මට ලැබුනේ මාධව හබරකඩ හා පුබුදු ඉන්දික සොයුරන්ගෙන්..
බාගෙන බලලා හොද නරක කියන්නකෝ..

4 comments:

  1. හරිම වටිනවා..බොහොම ස්තුතියි සහෝ..මම හැමදාම අළුත් දේවල් හොයන කෙනෙක්..චායරුපකරණයට කැමති නිසා මට තවත් උදව්වක් වේවි මේක..

    ReplyDelete
    Replies
    1. කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවනම් ඒක තමා ලොකුම සතුට.
      මටත් මේක ලබා දුන්නට මාධව සහ පුබුදු සොයුරන්ට ස්තූති වෙන්න ඕනා.

      හිරු ඡායාරූපකරණයට කැමතිද?

      Delete
  2. බොහොම ස්තුතියි සහෝ

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.