Friday, August 16, 2013

1

නුඹ ගියත් ඈතින්...

Posted in ,

නුඹ ගියත් ඈතින්
මා වෙතින්...........
මම හිදිම් ඒ දෙසින්
නෙත් යොමන්...
නුඹව මට
හිමි නැතැයි කියුවත්
නුඹේ මුවින්..........


1 comment:

  1. දිවුල්ගනේගේ සිංදුවක් වගේ..
    මට කියනකොට හිතට ඇහුනේ ඒ කටහඩිං..

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.