Wednesday, November 21, 2012

9
undefined undefined undefined

නංගියා...

Posted in ,
නුඹලා විදින මම නොවිදපු ලස්සණ මොහොතක්...

9 comments:

  1. Replies
    1. ටයිප් කරන්න කම්මැලිකමට දාපු පෝස්ට් එකක් අයියෙ. මම නොලබපු, ලබන්න තිබුනනම් හොදයි කියල හැමදාම හිතෙන අත්දැකීමක් මේක. ඉතින් මොකුත් නොලියම තියන්නත් හිතුවා..

      Delete
  2. මට නං මේක පුරුදු අත්දැකීමක්..

    ReplyDelete
  3. මම නම් ලබපු අත්දැකීමක් සහ තවම විඳින ආදරයක් . . ..

    මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු පෝස්ට් එක :D

    කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග!

    ReplyDelete
  4. මම නම් ලබපු අත්දැකීමක් සහ තවම විඳින ආදරයක් . . ..

    මේ තියෙන්නේ මම ඒ ගැන ලියපු පෝස්ට් එක :D

    http://dukaa.blogspot.com/2009/09/blog-post_20.html

    ලින්ක් එක දාන සීන් එක අවුල් ගියා බන්

    ReplyDelete
    Replies
    1. දේශකයට කිව්ව දේම තමා.... උඹ වාසනාවන්තයි අයියෙ!

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.