Saturday, September 29, 2012

15

Riverston හෙවත් "පිටවල පතන"

Posted in , , , , ,




15 comments:

  1. මම ගිහින් නම් නෑ.... හරිම ලස්සණයි... ඔය දෙවනි පින්තූරේ කොටස් එකතු කරලා හදපු එකක්ද? ඒකෙ වළාකුලු ටික නම් අපූරුවට තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ඒක වෙන වෙනම ගත්තු ෆොටෝ 8ක් එකතු කරල පැනරෝමා ආකාරයට හදපු එකක්..

      ගිහින් බලන්න ලස්සන තැනක්. හැබයි වැහි කාලෙකනම් යන්න එපා..

      Delete
  2. ඕ අලංකාරයි.මේවා බලද්දි අපේ රට කොච්චර ලස්සනද ඇත්ද කියලා හිතිලා,ඇහැට කදුලක් ඉණුවේ නැත්නම් ඔහු හෝ ඇය සිංහලයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මේ අපි නිතර දකින්න තැන්. ඒත් අපි නොදැකපු ලස්සණ තැන් අපෙ රටේ තව කොච්චරනම් ඇතිද....

      Delete
  3. මාරම ගති මචන්.., වැඩිපුරම ආසා පැනොරාමා ශොට් එකට..! ඒක නියමෙට ම කෙරිලා තියෙනවා..!
    සුපර්..!

    ReplyDelete
    Replies
    1. තැනක්ස් ලිෂා. මගෙත් ෆේවරිට් ඒක..

      Delete
  4. දෙවැනි පින්තුරේට මම ගොඩක්ම කැමතියි..ඔන්න මම ඒක ගත්තා හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු! ඇඩ්‍රස් එක දෙන්නම් ගාස්තුව එවන්නකො.. :)

      Delete
  5. හරිම ලස්සනයි.. මාත් ගොඩක්ම කැමති අර දෙවනි එකට..

    ReplyDelete
  6. ෆොටෝ ටික ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු!

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.