Friday, September 28, 2012

7

බැල්ම.. 2

Posted in , , ,
මගෙ ෆොටෝ එකක් මේ පාරත් Photography Bay සයිට් එකෙන් සති පතා ‍තෝරන හොදම ෆොටෝ අතරට තේරිලා. තුන් වෙනි වතාවට තමා මගෙ ෆොටෝ එකක් තේරුනේ. මීට කලින් "කැළණි තිස්ස" ෆොටෝ එකයි, "චූටි" ෆොටෝ එකයි තේරිලා තිබුනා..
මේ පාර මෙන්න මේ ෆොටෝ එක තමා තේරිලා තියෙන්නෙ....

ඒ විතරක් නෙවෙයි මේ පාර අපේ කොල්ලො කීප දෙනෙක්ගෙම ෆොටොස් තේරිලා තියෙනවා.. ඒ ගැන ගොඩක් සතු‍ටුයි..


7 comments:

  1. hello!,I like your writing so so much! share we keep up a correspondence more
    approximately your post on AOL? I require a specialist in this area
    to unravel my problem. Maybe that's you! Looking ahead to see you.
    Feel free to visit my blog : new on dvd

    ReplyDelete
  2. Replies
    1. බොහොම ස්තූතියි සහෝ

      Delete
  3. මම කැමතිම සතෙක්.
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. යකෝ බැලින්නම් ගෑණු ලමයි ගොඩක් කැමතිනෙ කොටියන්ට.. මොකක්ද රහස?

      Delete
  4. විශිෂ්ඨයි! ඔබට සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.