Monday, September 10, 2012

7

Blue Tiger Butterfly...

Posted in , ,
ඔන්න ඩිස්ටර්බ් කලේනම් නෑ අනේ.. සද්ද නැතුව ෆොටෝ එකක් අරන් මම හෙමිහිට එතනින් මාරු වුනා.. :D 

දැන් කියන්න එපා නරක ෆොටෝ ගහනව කියලනම්... :)


මෙයාල ගැන කියනවනම් මේ ඉන්නෙ Blue Tiger butterfly (Tirumala limniace)  දෙන්නෙක්.  වැඩි විස්තර මාත් දන්නෙ නැහැ. තේරෙන විදියටනම් වම් පැත්තෙ ඉන්න වර්ණවත් එක්කෙනා තමා පිරිමි සමනලයා.. මෙයාල නවාතැන හැටියට ‍තෝරගන්නෙ බොහෝවිට තිත්ත අගුන ශාකයක්ලු...

7 comments:

  1. අපූරුයි!

    ReplyDelete
  2. වාව් !!!
    මම නම් මෙහෙම ෆොටෝ එකක් දාලා අහිංසක සමනල්ලු දෙන්න බැනුනුත් ඇහුවා. ඒ Common Pierrot 2k.

    http://lokayekonaka.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. හික්ස් මම බැලුවා.. :) හොද ලිපියක්!!

      Delete
  3. ඒ සමනැල්ලු දෙන්නා මොකද කරන්නේ?

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.