Monday, August 6, 2012

5

The Pied Bushchat-Female (ගෝමර සිටිබිච්චා -ගැහැණු)

Posted in , ,
 ගෝමර සිටිබිච්චා (The Pied Bushchat) කියලා හදුන්වන මෙයාගෙ විද්‍යාත්මක නාමය වෙන්නෙ  Saxicola caprata. මධ්‍යම, බටහිර හා දකුණු ආසියානු රටවල කදුකර ප්‍රදේශ වල නිතර දැකිය හැකි මෙයාලාගෙ බෝවීම පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල සිදු වෙනවලු. මොවුන්ගේ පිරිමි සතා කලු පැහැ වන අතර සිරුරේ පි‍ටුපස වලිගය යට පෙදෙස සුදු පැහැයක් ගන්නවා. ගැහැනු සතාගේ ශරීරයේ එතරම් වර්ණවත් නොවන දුඹුරු වයිරමක් දැකගත හැකියි.
මෙයාල ගැන වැඩි විස්තර දැනගන්න කැමතිනම් මගෙ ට්‍රැවල් බ්ලොග් එකේ මෙයා ගැන ලිපියක් ඇති ඒක කියවන්න... මෙන්න ඒකට ලින්ක් එක.. The Pied Bushchat

5 comments:

  1. මෙයා ෂෝයි! :)

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ කටහඩත් හරිම ෂෝයි! :)

      Delete
  2. ගෝමර සිටිබිච්චා..
    අදමයි නම ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. මමත් මෙයාගෙ ෆොටෝ එක අරගෙන ඇවිත් විස්තර හොයල බලද්දි තමා දැනගත්තෙ සහෝ...

      Delete
  3. Thanks for all the information!!
    -Krsh-

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.