Saturday, July 28, 2012

11

Topaz Photoshop Plugins

Posted in , ,
ඔන්න අදත් මම සොෆ්ට්වෙයාර් කෑලි ටිකක් උස්සන් ආවා. සිංහලෙන්ම කියනවනම් ප්ලගින්ස් කිහිපයක්. මේවා ෆොටෝ ගන්න අයට වගේම ෆොටෝ එඩිට් කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි..

http://www.topazlabs.com/
මෙන්න මෙයාලගෙ ෆොටෝෂොප් ප්ලගින්ස් ටිකක් තමා මම බාගන්න දෙන්නෙ. කැමති අයට මෙයාලගෙ සයිට් එකෙන් ‍ෆ්‍රී ට්‍රයල් එක හරි නැත්නම් සල්ලි ගෙවල හරි ගන්න පුලුවන්. එහෙම බැරි අයට නොමිලේම බාගන්න ඕන ලින්ක්ස් මම පහලින් දාන්නම්.



[1] Topaz DeNoise- Remove Noise, Recover Detail

More Info- http://www.topazlabs.com/denoise/

Free Download

-------------------------------------------------------------------------------------------------------------------------------------

[2] Topaz Adjust- Dynamic Color, Detail and Exposure Control
More Info- http://www.topazlabs.com/adjust/

Free Download
-------------------------------------------------------------------------------------------------------------------------------------

[3] Topaz Details- It's All in the Details
More Info- http://www.topazlabs.com/detail/

Free Download
------------------------------------------------------------------------------------------------------------------------------------
[4] Topaz Clean- The Ultimate Texture and Edge Enhancement Tool
More Info- http://www.topazlabs.com/clean/

Free Download
------------------------------------------------------------------------------------------------------------------------------------

[5] Topaz DeJPEG- The Power to Create High-Quality JPEGs
More Info- http://www.topazlabs.com/dejpeg/

Free Download
------------------------------------------------------------------------------------------------------------------------------------
මේව බාගෙන ඉන්ස්ටෝල් කරන්න. කම්පියුටරය රීස්ටාර්ට් කලාට පස්සෙ ෆොටෝශොප් වල ඉමේජ් ෆයිල් එකක් open කරගන්න. FILTER ටැබ් එක ක්ලික් කලාම පහලින් Topaz Labs කියල තැනක් පෙන්නාවි.. 

Photoshop > Filter > Topaz labs



ඒක ක්ලික් කලාම ටිකකින් වෙනම වින්ඩෝවක Topaz Plugin එක ඕපන් වේවි. ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ කැමති කැමති විදියට වැඩ කෑලි දාල බලන්නයි. 
මතක තියාගන්න මේ හැම ෆයිල් එකක්ම වෙන වෙනම install කරගන්න. ඒවගෙම මේව සපෝර්ට් කරන්නෙ Photoshop CS3 වලින් උඩ version වලටයි..


Password - shanfx
All images are from Topaz site

11 comments:

  1. තැන්කූ කිව්ව උදේ පාන්දරම (ඉරිදා 11 විතර) වැදගත් දෙයක් නිකම්ම දුන්නට ^_^

    ReplyDelete
    Replies
    1. මටත් ඕක කවුරු හරි ගෘප් එකක එකෙක් තමා දුන්නෙ. ඒත් තැන්කූ කොරන්නවත් නම මතක නෑනොවැ. :)

      Delete
  2. මට නම් ඇත්තටම පිස්සු,මොකද හම්බවෙන හැම සොෆ්ට්වෙයා එකම වගේ මොකද්ද කියල බලනවා..ස්තුතියි සහෝ ඔබට..:)

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි බාගෙනම බලන්ඩකෝ.. හිරු ෆොටෝග්‍රැපි කොරනවද?

      Delete
    2. meka CS3 walata daganna baida e kiyanne?

      Delete
    3. මේක photoshop CS3 වල ඉදල ඉහල වර්ශන් වලට පාවිච්චි කරන්න පුලුවනි.. CS3 වලට පහල ඒවා ගැනනම් මම ටෙස්ට් කරලා බැලුවෙ නෑ..

      Delete
  3. මට ග්‍රැෆික් කරැවෙක් විදියට ගොඩාක් වැදගත් දෙයක් මේක... ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතු‍ටුයි. කාටහරි ප්‍රයෝජනයක් වෙනවනම් එච්චරයි!!

      Delete
  4. Now downloading! keep doing the good work....cheers..

    ReplyDelete
  5. @Photography-
    මේක photoshop CS3 වල ඉදල ඉහල වර්ශන් වලට පාවිච්චි කරන්න පුලුවනි.. CS3 වලට පහල ඒවා ගැනනම් මම ටෙස්ට් කරලා බැලුවෙ නෑ..

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.