Monday, June 4, 2012

4

Two faces!

Posted in ,

පෙනෙන නොපෙනෙන...
අපි හැමෝටම ජිවිතේ සතුටු පැත්තක් වගේම ශෝචනීය පැත්තකුත් තියෙනවා නේද?

4 comments:

  1. ඒක ඇත්ත :) ලස්සන පින්තුරයක්..දක්ෂ කෙනෙක්ගේ වැඩක් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කින්නරී! :) හරියටම කියනවානම් සොභාවධර්මයේ නිර්මාණයක්!

      Delete
  2. පෙනෙන නොපෙනෙන
    දැනෙන නොදැනෙන
    අරුමයකි මට
    නුඹේ සෙනෙහස!

    great work.. keep it up!

    ReplyDelete
    Replies
    1. ලස්සණ කවි පෙලක් මලිති!!!

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.