Saturday, September 8, 2012

6

මල් පිළිහුඩුවා

Posted in , ,
අපේ පැත්තෙ වෙල් යාය අවට හැමදාම ඉන්නෙ White Throated King Fisher (ළය සුදු පිළිහුඩුවා) විතරයි, අද කැමරාවත් අරන් සමණල්ලු ෆොටෝ ගහන්න ගියාම Common King Fisher කෙනෙක් දැක්කා. ඒත් එයා ඉන්න තැනට නොපෙනී ලන් වෙන්නත් බැහැ, මගෙ කැමරාවෙ වැඩිය සූම් කරන්නත් බැහැ. දෙතුන් පාරක්ම හෙමිහිට ලං වෙනකොට ඉගිලිලා යනවා. හැබයි ටිකකට පස්සෙ ආයෙ ඒ හරියටම එනවා. පස්සෙ මම එයාට කලින් එතනට ගිහින් ඒ ගහ යට හැංගිලා හිටියා ආයෙ එනකල්. පදුර අස්සෙ හරියටම විනාඩි 34ක් හිටිය. හැබයි පාඩු නැහැ, කොල්ලා ආවා... :D

මේ තියෙන්නෙ එහෙම ගත්තු එක පින්තූරයක්... මෙහෙම ෆොටෝස් 50කට වඩා ගත්තට පස්සෙයි මෙයා ඉගිලිලා ගියෙ. කාපු කට්ටෙ හැටියට පාඩු නැහැනේ.. :))


මෙයාගෙ නම Common Kingfisher. සිංහලෙන් කියන්නෙ මල් පිළිහුඩුවා කියලා..
Eurasian Kingfisher සහ River Kingfisher කියන නම් වලිනුත් හදුන්වන අතර විද්‍යාත්මක නාමය වෙන්නෙ Alcedo atthis..



මේකෙ දෙවනි ලිපිය මෙතනින බලන්න...

6 comments:

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.