Tuesday, September 4, 2012

3

අවුකන බුදු රුව

Posted in , , , ,

ගිය සතියෙ හදිසියෙ ගෙදර අයත් එක්ක අනුරාධපුරේ ගියානෙ. ඒ ගමනදි ගත්තු පින්තූර වලින් එකක් මේ..
ඔක්කොම එකට බ්ලොග් එකේ දාන්න අමාරු නිසා එක එක ස්ථානය ගැන වෙන වෙනම මගෙ Travel Blog එකේ විස්තරත් එක්කම පල කරන්න හිතුවා..

ඉතින් මෙන්න මුලින්ම අවුකන බුද්ධ ප්‍රතිමාවෙ පින්තූරයක්.. අවුකනදි ගත්තු තව ෆොටෝස් ගොඩාක් විස්තරත් එක්කම බලාගන්න පුලුවන් මෙන්න මෙතනින්.. => The Avukana Budhdha Statue




ඒ එක්කම මගෙ ෆෑන් පේජ් එක පැත්තෙ ගිහින් ලයික් පාරක් දාලම යන්න ඉතින්.
පොඩි එකාගෙ ආසාවනෙ .. :ඩී 

3 comments:

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.